Writtology

The Complete Guide to
O/L English Writing

For Grade 09 to G.C.E. Ordinary Level Students
translate
Step-by-Step
Writing Methods
write
Useful Vocabulary
& Sentence Patterns
tips
Discourse Markers
& Writing Tips
a
Exam Focused
Score More
the complete guide to ol english writing book

විශ්වාසයෙන් ලියන්න. ඉහලම ලකුණු ලබා සමත්වෙන්න.

ශ්‍රී ලංකාවේ G.C.E. Ordinary Level (O/L) සිසුන් සඳහා විශේෂයෙන් සකස් කරන ලද මෙම සම්පූර්ණ English Writing Guide මඟින් Essay Writing, Letter Writing, Paragraph Writing, Notice Writing සහ Picture Description ඉතා සරලව, පියවරෙන් පියවර ඉගෙන ගන්න.

සිංහල පැහැදිලි කිරීම්, Model Answers, Vocabulary, Sentence Patterns, Discourse Markers සහ Examiner Tips සමඟ English Writing පිළිබඳ විශ්වාසයක් ගොඩනගා ගන්න.

අදම ඔබගේ English Writing A සාමර්ථ ගමන ආරම්භ කරන්න.

What You'll Learn

This book covers every important writing component required for the G.C.E. O/L English examination.

inner 01
inner 02
the complete guide to ol english writing book all

Who is This Book For?

Start writing with confidence today.

Order your copy of The Complete O/L English Writing Guide and take the first step towards better English writing and examination success.

the complete guide to ol english writing book sides

About the Book

The Complete O/L English Writing Guide යනු Grade 09, Grade 10 සහ G.C.E. Ordinary Level සිසුන්ගේ English Writing කුසලතා වර්ධනය කිරීම සඳහා නිර්මාණය කරන ලද සම්පූර්ණ ඉගෙනුම් මාර්ගෝපදේශයකි.

සාමාන්‍ය Guide පොත් මෙන් පිළිතුරු පමණක් ලබා නොදී, මෙම පොත මඟින් සිසුන්ට Answer එකක් සැලසුම් කිරීම, නිවැරදි ලෙස සංවිධානය කිරීම සහ තමන්ම ලිවීම ඉගෙන ගන්වයි.

සරල Sinhala පැහැදිලි කිරීම්, පියවරෙන් පියවර ක්‍රමවේද සහ විභාගයට ගැළපෙන ආදර්ශ පිළිතුරු සමඟ English Writing ඉගෙන ගැනීම පහසු කරයි.

Our Vision

Make English writing simple, practical and enjoyable for every Sri Lankan student. We believe that every student can become a confident writer when provided with the right guidance, structured practice and clear explanations.

Our Mission

Empower every Sri Lankan student to become a confident and effective English writer.
We aspire to create a future where students express their ideas with clarity, confidence and creativity through quality learning resources, practical guidance and continuous improvement.